අපගේ පෙට්ටි.lk වෙබ් අඩවියට ඔබව සාදරයෙන් පිලිගනිමු.
පළමුව, ඔබ අපගේ නිශ්පාදන කෙරෙහි දක්වන් උනන්දුව ගැන අපගේ ප්‍රණාමය!
තාක්ෂනික ගැටලු මත මෙම වෙබ් අඩවිය ඉංග්‍රිසි භාෂාවෙන් ඉදිරිපත් කර ඇති බැවින් එමගින් ඔබට ඇත්වන අපහසුතාව පිලිබදව අපගේ කනගාටුව ප්‍රකාශ කරමු.
එමනිසා මිලදී ගැනීමට ප්‍රථම, පහත සදහන් කරුණු ගැන සැලකිලිමත් වන මෙන් කරුනාවන් ඉල්ලා සිටිමු.
1. “Available on backorder” - අපගේ නිෂ්පාදන ඔබගේ ඇනවුම මත පමණක් නිශ්පාදනය කෙරෙන බවයි.
2. “Can be backordered” - අප ගබඩාවේ ඇති තොගයට අමතරව ඔබට මිලදී ගැනීමේ හැකියාව ඇති බවයි.
3. “Estimated Delivery Date” - යම් භාන්ඩයක් ඔබගේ backordered ඇනවුමට අනුව නිෂ්පාදන ක්‍රියාවලියෙන් පසු එම නිමි භාන්ඩය ඔබ අතට පත්වීමට ගත වන කාලය වේ. එම කාලය ඇනවුම් ප්‍රමාණය මත වෙනස් විය හැක.
4. “In Stock” - භාන්ඩය අප ගබඩාවේ ඇති ප්‍රමාණය වන අතර එම භාන්ඩය වැඩ කරන දින 3 – 5 කාලයක් තුල බෙදාහැරීමේ නියෝජිත වෙත ලබාදීම සිදුවේ.
5. “In Stock” - භාන්ඩයක් වැඩ කරන දින 3 කට පසු අපගේ බත්තරමුල්ල කාර්‍යාලයෙන් උදැසන 10 - සවස 3 අතර පෙර දැනුම්දීමකින් පසුව අප ආයතනයට පැමිණ භාන්ඩ ලබාගැනීම අප අගය කරමු.
6. Request Quote - හරහා තොග මිලදී ගැනීම සහ වට්ටම් සදහා ඉල්ලුම් කරන්න.
7. යම් භාන්ඩයක් අපගේ ආයතනයෙන් නිකුත් කල පසු, එය ඔබේ වගකීමක් ලෙස අප සලකනු ලැබේ.
8. අපගේ බොහෝ නිශ්පාදන ඔබ වෙනුවෙන්ම නිෂ්පාදනය වෙන බැවින් සහ භාන්ඩයක ගුනාත්මක බව ඉතාමත් ඉහලින් සලකන බැවින්, අප COD (Cash On Delivery) පහසුකම හරහා අලෙවි කරනු නොලැබේ.
9. ඔබ විසින් කරනු ලබන සියලු ගණු දෙණු වලට අදාල ලියවිලි ඇතුලු දැනුවත් කිරීම් ඔබේ Email හරහා සිදු වන අතර නිවැරිදි Email ලිපිනය හා දුරකතන අංකය ලබාදීම අතිශය වැදගත් වේ.
10. ඩිලිවරි පහසුමකම සදහා අනිවාර්‍යන්ම එකි නෙකට වෙනස් දුරකතන අංක දෙකක් (02) ලබා දිය යුතුය
11. ලියාපදිංචි ගැනුම්කරුවන් (නැවත විකිණිමේ - Resellers) , විශේෂ වට්ටම් මිල ගනන් දැන ගැනීමට “LONG IN” වී ඔබේ අන්‍යතාව සහතික කර වට්ටම් මිල ගනන් දැනගත හැක.
12. භාන්ඩයේ දිග, පළල, උස සහ බර “Measurements” කොටසේ සදහන්ව ඇති අතර මිණුම් ගැනීමේදී 5% දෝෂ ඇති වීමේ ඉඩකඩක් ඇත.
13. අපගේ බොහෝ නිශ්පාදන, ඔබගේ පුද්ගලික සංස්කරනය ( Personalize ) කර ගැනිමට හැකි පරිදි සකසා ඇති අතර, ඒ සදහා Accessories > Personalize > Personalize Designs කොටසට අනුව අදාල සංස්කරනයන් එක් කරගැනීමෙන් ඔබටම ආවේනික වූ නිශ්පාදනයක් මිලදී ගැනීමේ හැකියාව පවතී.
14. Personalize ලෙස සදහන් වනුයේ අපගේ නිපයුම් සදහා එක්කරන සේවාවක් වන අතර එය භාන්ඩයක් නොවේ.
15. Personalize Types - ඔබට අපගෙන් ලබා ගත හැකි වෙනත් සේවාවන්.
16. හදිසි මිලදී ගැනීම් සදහා, අපගේ PickMe අලෙවි සැල හරහා භානඩ ලබාගැනීම කල හැකි අතර එම නිෂ්පාදන භානඩයේ SKU අංකයට පහලින් “This Product Available Now on Pickme” (Logo icon) ලෙස සදහන්ව ඇත.
17. PickMe අලෙවි සැල හරහා අලෙවි කරන භාන්ඩ සදහා Personalize පහසුකම අදාල නොවේ.
18. අප සැම විටම, ඔබ සදහාම - ඔබ වෙනුවෙන්ම පමණක් භාන්ඩ නිශ්පාදන කිරීමට අප උනන්දු වන අතර අප විසින් විකිණීම සදහා ප්‍රදර්ශනය කර ඇති භාන්ඩ හෝ ඔබගේ උවමනාව පරිදි නිෂ්පාදනය කල යුතු භාන්ඩ ගැන හෝ වෙනයම් නිශ්පාදනයක් පිලිබද තොරතුරු විමසීමට, අපගේ මුල් පිටුවෙහි “Customize” සේවාව හරහා අප හා සම්භන්ධ වෙන මෙන කාරුනීකව ඉල්ලා සිටින අතර දැනට අප ප්‍රදර්ශනය කරන භාන්ඩ සදහා සැම විටම භාන්ඩයේ SKU (උදා : XXXXX0000 ) ලෙස සදහන් ඛේතය සමගින් විමසීම් කරන්න.
අපගේ වෙබ් අඩවියෙහි පලකර ඇති ඡ්යාරුප අපගේ සත්‍ය නිශ්පාදන වන අතර, AI තාක්ශණය භාවිතයෙන් පසුතල නිර්මාණය කර පලකරන ඡයාරුප වේ. තවද සංස්කරන ක්‍රියාවලියේදී වර්ණ සහ ප්‍රමාණ දෝශ අන්තර්ගත වීමට හැකීයාවක් ඇත.
මෙහි පලවෙන යම් ආයතනික නාමයන්, සලකුණු ඒ ආයතන වල පුර්ණ අයිතියට යටත්ව සාම්පල ඡ්යාරූප - උදාහරන ලෙස සහ අවබෝධතාව ගොඩනැගීම පිණිස පමණක් භාවිතා කර ඇත.
ඔබගේ පහසුව අපගේ වගකීම වන අතර, ඕනැම අවස්තාවකදී අපගේ “Contact Us” හරහා ඔබට පහසු අයුරින් අප හා සම්භන්ධ වෙන මෙන් කාරුනීකව ඉල්ලා සිටිමු.
ස්තුතියි!